The Leader News
BREAKING
Top Ad
පුවත්

'ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ' - ජවිපෙත් කියයි (වීඩියෝ)

T

The Leader Desk

May 22, 2019 • 2:51 AM

'ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේ' - ජවිපෙත් කියයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා එබව සඳහන් කර ඇත්තේ 'බීබීසී සිංහල සේවය' සමග පැවති සාකච්ජාවකදීය.
  • 'ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ, සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ රට ..'' යයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා කල ප්‍රකාශය ආන්දෝලනයට ලක්වීමත් සමග බිමල් රත්නායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයද සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබී ඇත.
  • බිමල් රත්නායක මහතා 2018 වසරේ පෙබරවාරි මාසයේ ලන්ඩනයට ගිය අවස්ථාවේදී එම සාකච්ජාව පවත්වා තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා එබව සඳහන් කර ඇත්තේ 'බීබීසී සිංහල සේවය' සමග පැවති සාකච්ජාවකදීය.

'ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ, සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ රට ..'' යයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා කල ප්‍රකාශය ආන්දෝලනයට ලක්වීමත් සමග බිමල් රත්නායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයද සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබී ඇත.

බිමල් රත්නායක මහතා 2018 වසරේ පෙබරවාරි මාසයේ ලන්ඩනයට ගිය අවස්ථාවේදී එම සාකච්ජාව පවත්වා තිබිණ.

වීඩියෝව

බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමග සජීව සංවාදය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...