The Leader News
BREAKING
Top Ad
පුවත්

දීප්ති නැවතත් කරලියට : ෆොන්සේකාට හා දිලිත්ට දැඩි ප්‍රහාරයක් !

T

The Leader Desk

May 22, 2019 • 10:07 AM

දීප්ති නැවතත් කරලියට : ෆොන්සේකාට හා දිලිත්ට දැඩි ප්‍රහාරයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආරක්ෂාව පෞද්ගලිකකරණය කිරීම ලෝක මට්ටමින් දැන් සිදුවෙමින් පවතිනවා.
  • අපේ රටටත් ඉදිරියේ මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවෙනවා'' යයි ද දීප්ති කුමාර ගුණරත්න මහතා වැඩිදුරටත් පවසයි.
  • දීප්ති කුමාර ගුණරත්න මහතා එම කරුණු සඳහන් කර ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදී නාරද බක්මීවැව මහතා සමග සාකච්ජාවකට එක්වෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේම ශ්‍රී ලංකාවේ හමුදාව කලේ යුද්ධයක් නොව රට ඇතුලේ සිවිල් යුද්ධයක් බවත් රැඩිකල් ඉස්ලාමීය ප්‍රහාරයන් ගැන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කිසිවක් නොදන්නා බවත් ''මිල්ටරි විද්‍යාව පිලිබඳ පශ්චාත් උපාධියක් වත් කරපු කෙනෙක් නම් රැඩිකල් ඉස්ලාමීය කාරණය ගැන ඉගෙනගෙන තියෙනවා, එත් ෆොන්සේකා ඒවා දන්නේ නැහැ'' ගුණරත්න මහතා කියා සිටියි.

ආරක්ෂාව පෞද්ගලිකකරණය කිරීම ලෝක මට්ටමින් දැන් සිදුවෙමින් පවතිනවා. අපේ රටටත් ඉදිරියේ මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවෙනවා'' යයි ද දීප්ති කුමාර ගුණරත්න මහතා වැඩිදුරටත් පවසයි.

දීප්ති කුමාර ගුණරත්න මහතා එම කරුණු සඳහන් කර ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදී නාරද බක්මීවැව මහතා සමග සාකච්ජාවකට එක්වෙමිනි.

''සහරාන් කොළඹ ඉස්කෝලේ ගියා නම් මේ ප්‍රහාරය නොකරයිද? '' දීප්තිගේ සමස්ත විග්‍රහය පහත වීඩියෝවෙන් බලන්න.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දීප්ති නැවතත් කරලියට : ෆොන්සේකාට හා දිලිත්ට දැඩි ප්‍රහාරයක් ! | The Leader