The Leader News
BREAKING
Top Ad
පුවත්

ඥාණසාර හිමි ගැන ගෝඨා කල්ලිය 'ඩබල් ගේමක' ! (වීඩියෝ)

T

The Leader Desk

May 23, 2019 • 10:52 AM

ඥාණසාර හිමි ගැන ගෝඨා කල්ලිය 'ඩබල් ගේමක' ! (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා මාධ්‍ය හමුවක දී එම සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා, ජනාධිපති සමාව යටතේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට අවශ්‍යනම් එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව එය සිදු කළ හැකි බව පවසයි.
  • මේ මොහොතේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් සිදුවන්නේ ඉදිරි ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම දියාරු කිරීම බවද ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන උපදේශක හිමිනමක වන පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ පරිවේනාධිපති පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඊයේ (22) දිනයේ වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් ඥානසාර හිමියන් බැහැදැක රහස් සාකච්ජා පවත්වද්දී, ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක 'මව්බිම වෙනුවෙන් රණවිරුවෝ' සංවිධානය පවසා සිටියේ, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මේ මොහොතේ ජනාධිපති සමාව දිය යුතු නැති බවයි.

පසුගියදා මාධ්‍ය හමුවක දී එම සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා, ජනාධිපති සමාව යටතේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට අවශ්‍යනම් එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව එය සිදු කළ හැකි බව පවසයි.

මේ මොහොතේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් සිදුවන්නේ ඉදිරි ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම දියාරු කිරීම බවද ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඥාණසාර හිමි ගැන ගෝඨා කල්ලිය 'ඩබල් ගේමක' ! (වීඩියෝ) | The Leader