The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිසිය බාර රාජ්‍ය ඇමති ධුරය මද්දුම බණ්ඩාරට !

T

The Leader Desk

May 25, 2019 • 3:00 AM

පොලිසිය බාර රාජ්‍ය ඇමති ධුරය මද්දුම බණ්ඩාරට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය ඔක්තෝබරයේ එක්සත් ජාතික පෙරමුණ රජය නෙරපා හරින ලද අවස්ථාවේ සිට ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශය යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පවත්වා ගෙන යයි.
  • ජනාධිපති විසින් පොලිස් දෙපාර්තමේන්තුවෙන් රඳවා තබා ගැනීම ව්‍යස්ථාවෙහි 19 වැනි සංශෝධනය යටතේ නීති විරෝධී බව එක්සත් ජාතික පෙරමුණ පවසන අතර එය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතට ගෙන ආ යුතු බව අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පොලිස් දෙපාර්තමේන්තුව සහිත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත ලබාදෙන ලෙස එජාපයේ නියෝජිතයින් කිහිප දෙනෙකු කළ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපතිවරයා, රාජ්‍ය අමාත්‍ය ධුරය එසේ මද්දුම බණ්ඩාර ඇමතිවරයාට පැවරීමට එකඟත්වය පළකර ඇතයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

පසුගිය ඔක්තෝබරයේ එක්සත් ජාතික පෙරමුණ රජය නෙරපා හරින ලද අවස්ථාවේ සිට ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශය යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පවත්වා ගෙන යයි.

ජනාධිපති විසින් පොලිස් දෙපාර්තමේන්තුවෙන් රඳවා තබා ගැනීම ව්‍යස්ථාවෙහි 19 වැනි සංශෝධනය යටතේ නීති විරෝධී බව එක්සත් ජාතික පෙරමුණ පවසන අතර එය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතට ගෙන ආ යුතු බව අවධාරණය කරයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිසිය බාර රාජ්‍ය ඇමති ධුරය මද්දුම බණ්ඩාරට ! | The Leader