The Leader News
BREAKING
කොබෙයිගනේ රූප සුන්දරිය ඝාතනය හෙළිදරව්ව - 'කොබෙයි නෙතක ලේ කඳුලක්' නොවැ.12●පාර්ලිමේන්තු සේවයට දේශපාලන ඇඟිලි ගැසීම් බෑ: නීතිය හමුවේ ප්‍රබල තර්කයක්●ක්‍රෙස්කැට් ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ මරණය: කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයෙන් හලයි●පොලිස්පතිට දුන් නියෝගයෙන් පසු ගම්පහ මහේස්ත්‍රාත්ට හදිසි මාරුවක් !●රුපියල් ට්‍රිලියනයක බදු සහන සහ රේගු අධීක්ෂණයේ බරපතළ හිඩැස●කොළඹ ඉඩම් මිල සහ බිලියන 2,000ක බැංකු අවදානම●විදෙස් මත්පැන් බදු සහනයෙන් රජයට පාඩුවක්: IMF අනතුරු අඟවයි●විදුලි බිලට එකතු කරන්න ගිය බිලියන ගණනක අමතර බර●ඇපල් යතුරුපුවරුවේ රහස් වචන ලැයිස්තුව: දේශපාලන යෙදුම්වලටත් බලපෑම්●'සිතියම් සහිත පුරා විද්‍යාව' නව මුද්‍රණය 07වනදා ජනගත කරයි●
Top Ad
පුවත්

''පොදු අපේක්ෂක කතා බොරු. යූ.එන්.පී. අපේක්ෂකයා පක්ෂයෙන්මයි''

T

The Leader Desk

May 27, 2019 • 5:55 AM

''පොදු අපේක්ෂක කතා බොරු. යූ.එන්.පී. අපේක්ෂකයා පක්ෂයෙන්මයි''

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි.
  • ඒ, මොණරාගල ඊයේ (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදියි.
  • මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රබල ක්‍රියාකරිකයකු වන හේෂා විතානගේ මහතා ද පවසන්නේ, මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් පිට කිසිවෙකුත් ඒ සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන බවයි.
  • ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේ, ගොඩකවෙලදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. ඒ, මොණරාගල ඊයේ (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදියි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රබල ක්‍රියාකරිකයකු වන හේෂා විතානගේ මහතා ද පවසන්නේ, මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් පිට කිසිවෙකුත් ඒ සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන බවයි.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේ, ගොඩකවෙලදීය.

ඔහු එම කාරණය සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් ද අවධාරණය කර තිබේ.

''ධම්මික පෙරේරා වැනි මුදලාලිලාට ජනාධිපති අපේක්ෂකත්වය නැහැ . ඔර්ජිනල් යූ.එන්.පී.කාරයෙක් ජනාධිපති කරනවා '' යයි එම පොස්ටුවේ සඳහන් වේ.

Hesha Post

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...