The Leader News
BREAKING
වාහන ගෙන්වීමට ඩොලර් ගියාට සංචිත ශක්තිමත් - රජය පවසයි●ගෘහස්ථ සූර්ය බලශක්තියට නව මාවතක්: පාරිභෝගිකයාට අත්වන ඉරණම !●ත්‍රස්ත විරෝධී කෙටුම්පතේ එකඟතා කඩවෙලා: සාලිය පීරිස්ගෙන් හෙළිදරව්වක්●රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●
Top Ad
පුවත්

ජනපති කොටුකරන අගමැතිගේ මෙහෙයුම!

T

The Leader Desk

May 29, 2019 • 6:02 PM

ජනපති කොටුකරන අගමැතිගේ මෙහෙයුම!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි සාක්ෂි හරහා එම අපරාධයේ මුලික වගකීම ජනාධිපතිවරයාගේ ගිණුමට පැවරීමේ අගමැතිගේ ඉලක්කය සාර්ථක වන ලකුණු පහළවී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
  • මෙම පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘතකර තිබු අතර එය ජාතික රුපවාහිනිය ඇතුළු මාධ්‍ය ගණනාවක් ඔස්සේ සජීවී ලෙස විකාශය විය.
  • මෙසේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කර ඇත්තේ, ජනාධිපතිවරයා විසින් පත්කළ ජනාධිපති කොමිසමට අමතරවය.
  • අද දින මෙම කාරක සභාවේ කටයුතු සිදු වූ අකාරය ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇති බවත් ඔහු ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාට දොස් පවරා ඇති බවත් ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි සාක්ෂි හරහා එම අපරාධයේ මුලික වගකීම ජනාධිපතිවරයාගේ ගිණුමට පැවරීමේ අගමැතිගේ ඉලක්කය සාර්ථක වන ලකුණු පහළවී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙම පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘතකර තිබු අතර එය ජාතික රුපවාහිනිය ඇතුළු මාධ්‍ය ගණනාවක් ඔස්සේ සජීවී ලෙස විකාශය විය.

මෙසේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කර ඇත්තේ, ජනාධිපතිවරයා විසින් පත්කළ ජනාධිපති කොමිසමට අමතරවය.

අද දින මෙම කාරක සභාවේ කටයුතු සිදු වූ අකාරය ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇති බවත් ඔහු ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාට දොස් පවරා ඇති බවත් ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපති කොටුකරන අගමැතිගේ මෙහෙයුම! | The Leader