The Leader News
BREAKING
Top Ad
පුවත්

දිට්වා මරණ සහතික ප්‍රදානෝත්සව සමාජ මාධ්‍යවල විවේචනයට

T

The Leader Desk

December 19, 2025 • 7:02 AM

දිට්වා මරණ සහතික ප්‍රදානෝත්සව සමාජ මාධ්‍යවල විවේචනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාල ලියවිලි භාර ගැනීම සඳහාත් හානියට පත් වූ විවාහ උප්පැන්න මරණ සහතික ලබාදීම සඳහාත් රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ සහභාගිත්වයෙන් මධ්‍යම කළාප කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙම ජංගම සේවාවන් පවත්වා ඇත.
  • ආපදාවෙන් මරණයට පත්වූ අයගේ නම් අඬගසමින් උත්සවාකාරයෙන් මරණ සහතික ලබා දීම සහ එම අවස්ථා වීඩියෝගත කර සහ ඡායාරූපගත කර ප්‍රසිද්ධියට පත්කිරීම සමාජ මාධ්‍යවල විවේචනයට ලක්වෙමින් තිබෙන අතර ආචාර්ය මහේෂ් හපුගොඩ ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මතු පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අදාල ලියවිලි භාර ගැනීම සඳහාත් හානියට පත් වූ විවාහ උප්පැන්න මරණ සහතික ලබාදීම සඳහාත් රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ සහභාගිත්වයෙන් මධ්‍යම කළාප කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙම ජංගම සේවාවන් පවත්වා ඇත.

ආපදාවෙන් මරණයට පත්වූ අයගේ නම් අඬගසමින් උත්සවාකාරයෙන් මරණ සහතික ලබා දීම සහ එම අවස්ථා වීඩියෝගත කර සහ ඡායාරූපගත කර ප්‍රසිද්ධියට පත්කිරීම සමාජ මාධ්‍යවල විවේචනයට ලක්වෙමින් තිබෙන අතර ආචාර්ය මහේෂ් හපුගොඩ ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක් මතු පළවේ.

Screenshot

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...