බැංකු ගිණුම තාවකාලිකව අත්හිටුවීමට ක්‍රියාකරන ලෙසට මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නඩු කිහිපයකට මුහුණ දී සිටින බවද ඔහු පැවසුවේය.
වසර කිහිපයක් තිස්සේ මෙම පක්ෂයට කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට නොහැකි වී ඇති බවත් මේ ආකාරයට දිගින් දිගටම නඩු කටයුතු ක්‍රියාත්මක කළහොත් පක්ෂය ජනතාවගෙන් ඈත්වීමට ඉඩ තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිරිසක් පක්ෂයේ අරමුදල් අවභාවිතා කරන බවත් එය පක්ෂ සාමාජිකයින්ට කරන බරපතළ හානියක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.
සියලුම පක්ෂ සාමාජිකයින් මේ ගැන විමසිලිමත්ව සිටින ලෙස දයාසිරි ජයසේකර ඉල්ලීමක් කළේය.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)
ශ්‍රීලනිප බැංකු ගිණුම නවත්වන්න දයාසිරි ඉල්ලයි
T
The Leader Desk
December 20, 2025 • 4:24 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- බැංකු ගිණුම තාවකාලිකව අත්හිටුවීමට ක්‍රියාකරන ලෙසට මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.
- වසර කිහිපයක් තිස්සේ මෙම පක්ෂයට කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට නොහැකි වී ඇති බවත් මේ ආකාරයට දිගින් දිගටම නඩු කටයුතු ක්‍රියාත්මක කළහොත් පක්ෂය ජනතාවගෙන් ඈත්වීමට ඉඩ තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.
- සියලුම පක්ෂ සාමාජිකයින් මේ ගැන විමසිලිමත්ව සිටින ලෙස දයාසිරි ජයසේකර ඉල්ලීමක් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



