The Leader News
BREAKING
Top Ad
පුවත්

මාලිමා මන්ත්‍රී පොලිස් නිලධාරියාට පහර දුන්නා ද? - පොලීසියෙන් විමර්ශන

T

The Leader Desk

December 21, 2025 • 11:11 AM

මාලිමා මන්ත්‍රී පොලිස් නිලධාරියාට පහර දුන්නා ද? - පොලීසියෙන් විමර්ශන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ (20) රාත්‍රියේදී සිදුකළ එම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබයි.
  • එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා ද එම පොලිස් නිලධාරියා සම්බන්ධව කොලොන්න පොලීසියට පැමිණිලි කර ඇති බව පොලීසිය පවසයි.
  • අදාල පොලිස් නිලධාරියා බීමත්ව මන්ත්‍රීවරයා ගමන් ගත් රථය අවහිර කර තර්ජනය කළ බව පවසමින් ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා එම පැමිණිල්ල කර ඇත.
  • කෙසේවෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මඟ පෙන්වීම යටතේ පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (20) රාත්‍රියේදී සිදුකළ එම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා ද එම පොලිස් නිලධාරියා සම්බන්ධව කොලොන්න පොලීසියට පැමිණිලි කර ඇති බව පොලීසිය පවසයි.

අදාල පොලිස් නිලධාරියා බීමත්ව මන්ත්‍රීවරයා ගමන් ගත් රථය අවහිර කර තර්ජනය කළ බව පවසමින් ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයා එම පැමිණිල්ල කර ඇත.

කෙසේවෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මඟ පෙන්වීම යටතේ පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...