The Leader News
BREAKING
Top Ad
පුවත්

ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් ගැන සජිත් ප්‍රේමදාස ගෙන් ප්‍රකාශයක් !

T

The Leader Desk

December 22, 2025 • 3:27 AM

 ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් ගැන සජිත් ප්‍රේමදාස ගෙන් ප්‍රකාශයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මතු පළවන්නේ සමාජ මාධ්‍යයේ සංසරණය වන ව්‍යාජ නිවේදනය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ අත්සනින් යුත් නිවේදනය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

නාගරික මන්ත්‍රී වෛද්‍ය චමල් සංජීව මෙවරත් මෙම ජනතා විරෝධී කටයුත්තට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින පසුබිමක, ඔහු ගේ එම ස්ථාවරය සමගි ජන බලවේගය පක්ෂයේ ස්ථාවරය නොවන බවට ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් සකස් කර, යම් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍යයේ සංසරණය වන බවට දැනගන්නට ලැබී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ අත්සනින් යුත් එම නිවේදනයේ සඳහන් වන පරිදි ප්‍රමිතියෙන් තොර ඖෂධ මාෆියාවට එරෙහිව සෑම අවස්ථාවක ම හඬ නගන සහ ඊට එරෙහිව නීතිමය පියවර ගත් එකම දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය, වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සිදුව ඇති  ප්‍රමිතියෙන් තොර ඔන්ඩැන්සෙට්ට්‍රේන් එන්නත් ආනයනයට එරෙහිවද සෘජුව විරෝධය ප්‍රකාශ කරන බව සඳහන් කරයි.

මතු පළවන්නේ සමාජ මාධ්‍යයේ සංසරණය වන ව්‍යාජ නිවේදනය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ අත්සනින් යුත් නිවේදනය යි.

 cfyhe56stewr5

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ව්‍යාජ මාධ්‍ය නිවේදනයක් ගැන සජිත් ප්‍රේමදාස ගෙන් ප්‍රකාශයක් ! | The Leader