The Leader News
BREAKING
Top Ad
පුවත්

අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් මිය ගියේ පුංචි ඡන්දෙ සජබ කණ්ඩායම් නායකයා

T

The Leader Desk

December 22, 2025 • 4:51 PM

 අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් මිය ගියේ පුංචි ඡන්දෙ සජබ කණ්ඩායම් නායකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ නගර සභාවට තරග කරන ලද කණ්ඩායමේ නායකයා බව අම්බලන්ගොඩ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කරයි.
  • හිටපු මන්ත්‍රීවරයා කියා සිටින්නේ මෙම වෙඩි තැබීමෙන් මියගිය කෝසල සිල්වා පසුගිය පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාවට තරඟ කරන ලද සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකයා බවයි.
  • කෝසල සිල්වා අම්බලන්ගොඩ ප්‍රදේශයේත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බවද ශාන් විජයලාල් ද සිල්වා පැවසිය.
  • මීට සති කිහිපයකට පෙරද අම්බලන්ගොඩ දී සමගි ජන බලවේගයේ තවත් ක්‍රියාකාරිකයෙකු වූ විරන්ත වරුෂවිතාන වෙඩි තබා ඝාතනය කළ බවද ෂාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ නගර සභාවට තරග කරන ලද කණ්ඩායමේ නායකයා බව අම්බලන්ගොඩ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කරයි.

හිටපු මන්ත්‍රීවරයා කියා සිටින්නේ මෙම වෙඩි තැබීමෙන් මියගිය කෝසල සිල්වා පසුගිය පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාවට තරඟ කරන ලද සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකයා බවයි.

කෝසල සිල්වා අම්බලන්ගොඩ ප්‍රදේශයේත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බවද ශාන් විජයලාල් ද සිල්වා පැවසිය.

මීට සති කිහිපයකට පෙරද අම්බලන්ගොඩ දී සමගි ජන බලවේගයේ තවත් ක්‍රියාකාරිකයෙකු වූ විරන්ත වරුෂවිතාන වෙඩි තබා ඝාතනය කළ බවද ෂාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කළේය.

එම ක්‍රියාකාරිකයාද පසුගිය පළාත් පාලන මැතිවරණයට අම්බලන්ගොඩ නගර සභාවට සමගි ජන බලවේගයේ කණ්ඩායමේ සමගාමී ලැයිස්තුවේ සිටි සාමාජිකයෙකු බවද ශාන් විජයලාල් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

(hirunews)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...