The Leader News
BREAKING
Top Ad
පුවත්

ආදායම් ඉලක්ක අත්පත් කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වේ

T

The Leader Desk

December 23, 2025 • 3:54 AM

ආදායම් ඉලක්ක අත්පත් කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය පසුගිය සිකුරාදා (19) ළඟා කර ගැනීමට හැකි වූ බව සතුටින් දන්වා සිටින බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි පී.එච්.ප්‍රනාන්දු ප්‍රකාශ කළාය.
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය වන අතර, ඉදිරි දින කිහිපය තුළ දී එය තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.
  • මේ සඳහා සෘජු හා වක්‍ර බදු ලෙස බදු ගෙවීමෙන් දායකත්වය ලබා දුන් ගෞරවනීය බදු ගෙවන්නන් වෙත රජය සහ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඇය ස්තූතිය පුද කරන බවද සඳහන් ඇය පැවසුවාය.
  • එපමණක් නොව මේ සඳහා දායකත්වය ලබා දුන් තම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික ආයතනවල කාර්ය මණ්ඩලයන්ට ද බෙහෙවින් ස්තූතිවන්ත වන බවද ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය පසුගිය සිකුරාදා (19) ළඟා කර ගැනීමට හැකි වූ බව සතුටින් දන්වා සිටින බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි පී.එච්.ප්‍රනාන්දු ප්‍රකාශ කළාය.

 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය වන අතර, ඉදිරි දින කිහිපය තුළ දී එය තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

මේ සඳහා සෘජු හා වක්‍ර බදු ලෙස බදු ගෙවීමෙන් දායකත්වය ලබා දුන් ගෞරවනීය බදු ගෙවන්නන් වෙත රජය සහ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඇය ස්තූතිය පුද කරන බවද සඳහන් ඇය පැවසුවාය.

එපමණක් නොව මේ සඳහා දායකත්වය ලබා දුන් තම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික ආයතනවල කාර්ය මණ්ඩලයන්ට ද බෙහෙවින් ස්තූතිවන්ත වන බවද ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියාය.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...