The Leader News
BREAKING
Top Ad
පුවත්

සාම්පූර් බැටරි ගබඩාකරණ පද්ධතියක් සහිත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සදහා ටෙන්ඩර් කැඳවේ

T

The Leader Desk

December 23, 2025 • 2:15 PM

සාම්පූර් බැටරි ගබඩාකරණ පද්ධතියක් සහිත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සදහා ටෙන්ඩර් කැඳවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රිකුණාමලය බලශක්ති සමාගම (Trincomalee බලශක්ති සමාගම) මගින් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත භූමිය මත සවිකරන ලද සූර්ය පැනල සහිත මෙගාවොට් 50ක සූර්ය විදුලිබලාගාරය සදහා ටෙන්ඩර්පත් කැඳවේ.
  • සූර්ය බලශක්ති බලාගාරය‍, සැළසුම් කිරීමේ සිට ස්ථාපනය කිරීම දක්වා වන පූර්ණ ක්‍රියාවලියමද අවමය මෙගාවොට්20/ මෙගාවොට් පැය 20ක බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමද මෙහි විෂය පථයට අයත් වේ.
  • ටෙන්ඩර් පත් ඉදිරිපත් කිරීම 2026 පෙබරවාරි 18 දක්වා සිදුකළ හැකි අතර ටෙන්ඩර් පත් විවෘත කිරීම 2026 පෙබරවාරි 19 දින සිදුකෙරේ.
  • එමෙන්ම ටෙන්ඩර් පත් ප්‍රදානය කළ දින සිට මාස 21ක කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කළ යුතු යැයිද අපේක්ෂිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

ත්‍රිකුණාමලය බලශක්ති සමාගම (Trincomalee බලශක්ති සමාගම) මගින් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත භූමිය මත සවිකරන ලද සූර්ය පැනල සහිත මෙගාවොට් 50ක සූර්ය විදුලිබලාගාරය සදහා ටෙන්ඩර්පත් කැඳවේ.

සූර්ය බලශක්ති බලාගාරය‍, සැළසුම් කිරීමේ සිට ස්ථාපනය කිරීම දක්වා වන පූර්ණ ක්‍රියාවලියමද අවමය මෙගාවොට්20/ මෙගාවොට් පැය 20ක බැටරි ගබඩාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමද මෙහි විෂය පථයට අයත් වේ.

ටෙන්ඩර් පත් ඉදිරිපත් කිරීම 2026 පෙබරවාරි 18 දක්වා සිදුකළ හැකි අතර ටෙන්ඩර් පත් විවෘත කිරීම 2026 පෙබරවාරි 19 දින සිදුකෙරේ.

එමෙන්ම ටෙන්ඩර් පත් ප්‍රදානය කළ දින සිට මාස 21ක කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කළ යුතු යැයිද අපේක්ෂිතය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සාම්පූර් බැටරි ගබඩාකරණ පද්ධතියක් සහිත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සදහා ටෙන්ඩර් කැඳවේ | The Leader