The Leader News
BREAKING
Top Ad
පුවත්

'ලංකා ලෝකය' නවතම පුවත් වෙබ් අඩවිය ජනවාරියේ එළි දකී

T

The Leader Desk

December 23, 2025 • 3:04 PM

'ලංකා ලෝකය' නවතම පුවත් වෙබ් අඩවිය ජනවාරියේ එළි දකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආරම්භ කිරීමට නියමිත බව අප වෙත වාර්තා වෙයි.
  • "ලංකාලෝකය මීඩියා" ප්‍රකාශන ආයතනය විසින් මෙම වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කෙරේ.
  • දේශපාලන, කලා, වාණිජ, ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරෙන මෙකී පුවත් වෙබි අඩවියට මෙරට ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ මාධ්‍යවේදීන් පිරිසකගේ දායකත්වය ලැබෙන බවද වාර්තාවේ.
  • ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රන්ජිත් ආනන්ද ජයසිංහ මෙහි ප්‍රධාන කර්තෘ වරයා ලෙස කටයුතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරම්භ කිරීමට නියමිත බව අප වෙත වාර්තා වෙයි.

"ලංකාලෝකය මීඩියා" ප්‍රකාශන ආයතනය විසින් මෙම වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කෙරේ.

දේශපාලන, කලා, වාණිජ, ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරෙන මෙකී පුවත් වෙබි අඩවියට මෙරට ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ මාධ්‍යවේදීන් පිරිසකගේ දායකත්වය ලැබෙන බවද වාර්තාවේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රන්ජිත් ආනන්ද ජයසිංහ මෙහි ප්‍රධාන කර්තෘ වරයා ලෙස කටයුතු කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...