The Leader News
BREAKING
Top Ad
පුවත්

ඔරලෝසුවේ කටු කරකවා අය වැය සම්මත කරලා !

T

The Leader Desk

December 24, 2025 • 3:53 AM

ඔරලෝසුවේ කටු කරකවා අය වැය සම්මත කරලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරවරු දහයට අයවැය විශේෂ මහ සභාව කැඳවා තිබූ අතර නියමිත වේලාව වන පෙරවරු දහයට විපක්ෂ මන්ත්‍රීවරු සභාගර්භයට පැමිණි ඇති අතර අයවැය සම්මත කොට අවසන් බව විපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැන් වූ බව විපක්ෂ මන්ත්‍රීවරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
  • සභාගර්භයේ ඇති ඔරලෝසුවේ වේලාව වංචා සහගත ලෙස වෙනස් කර වෙලාව 10.05 ලෙස දක්වා මෙම වංචාව කර ඇතැයි ද පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
  • ( lankadeepa | චමිලා අල්විස්) සබැඳි ලිපියක් : ආදරය සහ මාලිමාව.
අකුරු ප්‍රමාණය (Font Size):


පෙරවරු දහයට අයවැය විශේෂ මහ සභාව කැඳවා තිබූ අතර නියමිත වේලාව වන පෙරවරු දහයට විපක්ෂ මන්ත්‍රීවරු සභාගර්භයට පැමිණි ඇති අතර අයවැය සම්මත කොට අවසන් බව විපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දැන් වූ බව විපක්ෂ මන්ත්‍රීවරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

සභාගර්භයේ ඇති ඔරලෝසුවේ වේලාව වංචා සහගත ලෙස වෙනස් කර වෙලාව 10.05 ලෙස දක්වා මෙම වංචාව කර ඇතැයි ද පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

හොරණ නගර සභාවේ බහුතරය නියෝජනය කරන මන්ත්‍රීවරු හත් දෙනා වන විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් බලවත් විරෝධය පළ කරන බවත් වංචා සහගත සිදු කළ මෙම සභා රැස්වීම නීති විරෝධී බවට ප්‍රකාශක් කර නැවත නියමිත අයවැය දෙවැනි වර ඉදිරිපත් කිරීම සඳහා මහ සභාව නැවත කැඳවීමට සභාපතිට හා ලේකම්ට අවශ්‍ය නියෝග ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව එම පැමිණිල්ලේ සඳහන් වේ.


(lankadeepa | චමිලා අල්විස්)



සබැඳි ලිපියක් :

ආදරය සහ මාලිමාව... | Mahesh Hapugoda

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...