The Leader News
BREAKING
Top Ad
පුවත්

2025දී ශ්‍රී ලංකාවට 5%ක ආර්ථික වර්ධනයක්

T

The Leader Desk

March 18, 2026 • 7:17 AM

2025දී ශ්‍රී ලංකාවට 5%ක ආර්ථික වර්ධනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම වාර්තාව අනුව, පසුගිය වසරේදී ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනම ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
  • ඒ අතරින් කර්මාන්ත අංශය 7.8%ක වර්ධනයක් ලබාගනිමින් ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇති අතර, සේවා අංශය 3.3%ක් සහ කෘෂිකාර්මික අංශය 1.4%ක් ලෙස වර්ධනය වී ඇත.
  • වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට ආර්ථිකය සැලකිය යුතු ස්ථාවරත්වයක් ලබාගෙන ඇති බවද එම වාර්තාවෙන් පෙන්වා දේ.
  • විශේෂයෙන්ම 2025 වසරේ සිව්වන කාර්තුව තුළ පමණක් 4.8%ක වර්ධනයක් වාර්තා වී ඇති අතර, එය වසර අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම් වේගවත් වූ බවට සෘජු සාධකයක් ලෙස සැලකේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම වාර්තාව අනුව, පසුගිය වසරේදී ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනම ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ඒ අතරින් කර්මාන්ත අංශය 7.8%ක වර්ධනයක් ලබාගනිමින් ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇති අතර, සේවා අංශය 3.3%ක් සහ කෘෂිකාර්මික අංශය 1.4%ක් ලෙස වර්ධනය වී ඇත.

2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට ආර්ථිකය සැලකිය යුතු ස්ථාවරත්වයක් ලබාගෙන ඇති බවද එම වාර්තාවෙන් පෙන්වා දේ.

විශේෂයෙන්ම 2025 වසරේ සිව්වන කාර්තුව තුළ පමණක් 4.8%ක වර්ධනයක් වාර්තා වී ඇති අතර, එය වසර අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම් වේගවත් වූ බවට සෘජු සාධකයක් ලෙස සැලකේ.

දිට්වා ආපදා තත්ත්වයන්ගේ බලපෑම් ඇතිවීමට ඉඩ තිබුණද, ඒවා මගහැර යමින් සමස්ත වසර සඳහා 5%ක වර්ධනයක් පවත්වා ගැනීමට හැකිවීම විශේෂත්වයක් ලෙස දක්වා ඇත.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...