The Leader News
BREAKING
Top Ad
පුවත්

‘දකුණු ආසියා කලාපය ශක්තිමත් කරන්න හමුදා රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඕනේ’- ශවේන්ද්‍ර ඉන්දියාවේදී කියයි

T

The Leader Desk

March 16, 2026 • 2:47 PM

‘දකුණු ආසියා කලාපය ශක්තිමත් කරන්න හමුදා රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඕනේ’- ශවේන්ද්‍ර ඉන්දියාවේදී කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
  • නවදිල්ලියේ පැවති සිනර්ජියා සමුළුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
  • දකුණු ආසියාවේ අසල්වැසි ප්‍රදේශ සිතියමක රේඛා මගින් පමණක් අර්ථ දක්වා නැතැයි ද ඒ නිසා අවදානමේ වගකීම අප බෙදා ගත යුතු බව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා පෙන්වා දුන්නේ ය.
  • හමුදා විනිවිදභාවයෙන් සහ වෘත්තීයමය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන විට එය දේශපාලන නායකයන්ට සහයෝගී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අවකාශයක් නිර්මාණය කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

නවදිල්ලියේ පැවති සිනර්ජියා සමුළුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.

දකුණු ආසියාවේ අසල්වැසි ප්‍රදේශ සිතියමක රේඛා මගින් පමණක් අර්ථ දක්වා නැතැයි ද ඒ නිසා අවදානමේ වගකීම අප බෙදා ගත යුතු බව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා පෙන්වා දුන්නේ ය.

හමුදා විනිවිදභාවයෙන් සහ වෘත්තීයමය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන විට එය දේශපාලන නායකයන්ට සහයෝගී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට අවකාශයක් නිර්මාණය කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

(Mawbima)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...