The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉන්ධන සීමා හේතුවෙන් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ උපදෙස්

T

The Leader Desk

March 16, 2026 • 5:49 PM

 ඉන්ධන සීමා හේතුවෙන් අධිකරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ උපදෙස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්ධන බෙදාහැරීම සලාක ක්‍රමයක් යටතේ සීමා කර ඇති බැවින් දුර ප්‍රදේශවලින් අධිකරණ වෙත පැමිණිය යුතු නීතිඥවරුන්, නඩුකරුවන්, විත්තිකරුවන්, සැකකරුවන්, නඩු පාර්ශවකරුවන් සහ සාක්ෂිකරුවන්ට ගමන්බිමන් සම්බන්ධයෙන් ප්‍රායෝගික අපහසුතා මතුවිය හැකි බව එහි දැක්වේ.
  • ඒ අනුව එවැනි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අධිකරණ ඉදිරියේ එවැනි අවස්ථා මතුවන විට ඒවා සම්බන්ධයෙන් සිද්ධිය අනුව තත්ත්වය විමසා බලා කටයුතු කරන ලෙස සියලු විනිසුරුවරුන්ට උපදෙස් ලබාදී ඇත.
  • ඉන්ධන සීමා හේතුවෙන් ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ සීමා ඇතිවිය හැකි බැවින් අදාළ පුද්ගලයන්ට අධිකරණයට පැමිණීමට සැබෑ ප්‍රායෝගික අපහසුතා ඇතිවිය හැකි බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්ධන බෙදාහැරීම සලාක ක්‍රමයක් යටතේ සීමා කර ඇති බැවින් දුර ප්‍රදේශවලින් අධිකරණ වෙත පැමිණිය යුතු නීතිඥවරුන්, නඩුකරුවන්, විත්තිකරුවන්, සැකකරුවන්, නඩු පාර්ශවකරුවන් සහ සාක්ෂිකරුවන්ට ගමන්බිමන් සම්බන්ධයෙන් ප්‍රායෝගික අපහසුතා මතුවිය හැකි බව එහි දැක්වේ.

ඒ අනුව එවැනි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අධිකරණ ඉදිරියේ එවැනි අවස්ථා මතුවන විට ඒවා සම්බන්ධයෙන් සිද්ධිය අනුව තත්ත්වය විමසා බලා කටයුතු කරන ලෙස සියලු විනිසුරුවරුන්ට උපදෙස් ලබාදී ඇත.

ඉන්ධන සීමා හේතුවෙන් ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ සීමා ඇතිවිය හැකි බැවින් අදාළ පුද්ගලයන්ට අධිකරණයට පැමිණීමට සැබෑ ප්‍රායෝගික අපහසුතා ඇතිවිය හැකි බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

WhatsApp Image 2026 03 16 at 8.06.48 PM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...