තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරයාට පැමිණ ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
හොංකොං රාජ්‍යයට අයත් සීෆ්‍රොන්ට්ටියර් (Seafrontier) ඉන්ධන නෞකාව මෙලෙස පැමිණ ඇත.
එම නෞකාව මගින් රැගෙන ආ ඉන්ධන අද උදෑසන කෙරවළපිටිය ඉන්ධන ගබඩාව වෙත ඉන්ධන ගොඩබෑමට කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යාංශ ප්‍රකාශකයකු තවදුරටත් පැවසුවේ, එම ඉන්ධන තොගයෙන් තවත් කොටසක් අද පස්වරුවේ කොළඹ වරය, ඩොල්පින් ජැටිය වෙත පැමිණි එමඟින් කොලොන්නාව ගබඩාව වෙත සම්ප්‍රේෂණය කිරීම සිදු වූ බවය.
මෙම නෞකාව මගින් 90 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක්ද, ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්ද සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 2,800ක්ද ගෙනැවිත් ඇති බවද වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.
| aruna






