The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රධාන සමාගම් දෙකකට මුදල් කමිටුවෙන් රතු එළියක් ! - 'මැතිසබේ බලය කොමිෂන් වලට ගන්න බෑ'

T

The Leader Desk

March 17, 2026 • 3:19 PM

ප්‍රධාන සමාගම් දෙකකට මුදල් කමිටුවෙන් රතු එළියක් ! - 'මැතිසබේ බලය කොමිෂන් වලට ගන්න බෑ'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන්වීම් පළ කර තිබෙන හෙයින් එම දැන්වීම් පළකිරීම වහාම නවත්වන ලෙස ඒ සමාගම්වලට දන්වා ඇතැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
  • පාර්ලිමේන්තුවේ බලය කොමිෂන් සභාවලට ගත නොහැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
  • වරාය නගර කොමිෂන් සභාවට පාර්ලිමේන්තුවේ බලතල ගන්න බෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන්වීම් පළ කර තිබෙන හෙයින් එම දැන්වීම් පළකිරීම වහාම නවත්වන ලෙස ඒ සමාගම්වලට දන්වා ඇතැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

පාර්ලිමේන්තුවේ බලය කොමිෂන් සභාවලට ගත නොහැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

''වරාය නගරයේ නීති සම්මත වෙන්නෙ පාර්ලිමේන්තුවේ. වරාය නගර කොමිෂන් සභාවට පාර්ලිමේන්තුවේ බලතල ගන්න බෑ. අපි දැනටමත් ඒ කම්පැනි වලට දැන්වීම් නවත්වන්න නියෝග කරල තියෙනවා. පාර්ලිමේන්තුවේ බලය කොමිෂන් සභාවලට අත්පත් කරගන්න බෑ.'' යයි හර්ෂ ද සිල්වා තවදුරටත් පැවසීය.

( lankalokaya | අසේල පෙරේරා)

 

 

whatsapp 202507155

fuel 1
fuel 2

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...