ඔහු එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.
ඔහු තවත් දින කිහිපයක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටීමට නියමිත බවද එජාප සභාපතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.
මාර්තු මස 24 වැනි දිනට යෙදෙන රනිල් වික්‍රමසිංහ ගේ ජන්ම දිනය ද නිමිති කරගෙන දිවයින පුරා ආගමික වතාවත් සිදුකරන එක්සත් ජාතික පාක්ෂිකයින්ට කෘතඥතාවය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
සබැඳි පුවත් :
සිංගප්පුරුවේදී රනිල්ට පැය 9ක හෘද සැත්කමක් ! - දැන් දැඩි සත්කාරක ඒකකයක





