The Leader News
BREAKING
Top Ad
පුවත්

සංචාරකයන්ගේ අඩු වීමක් : යුද්ධයෙන් ලොකු බලපෑමක් නැහැ !

T

The Leader Desk

March 19, 2026 • 4:05 PM

සංචාරකයන්ගේ අඩු වීමක් : යුද්ධයෙන් ලොකු බලපෑමක් නැහැ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සති කිහිපයේදී සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමට හේතු සංචාරක කාල සීමාවල වෙනස් වීමක් බව කර්මාන්තයේ ඇතැම් පිරිස් පවසති.
  • සංචාරකයන්ගේ පැමිණීම්වල අඩුවක් ඇතැයි නිලධාරීන් ප්‍රකාශ කළ ද එම අඩුවට විශේෂයෙන් හේතු වී ඇත්තේ ගල්ෆ් ඇති වී තිබෙන යුද්ධය නොවන බවත්, එසේ අඩු වී ඇත්තේ මෙම කාල සීමාව මෙරට සංචාරකයන් පැමිණෙන කාල සීමාවක් නොවීම බවත් ඇතැම් හෝටල් හිමිකරුවෝ කියති.
  • මෙම කාලසීමාව මෙරට සංචාරක කර්මාන්තයේ සාමාන්‍යයෙන් සංචාරකයන් පැමිණෙන කාලසීමාවක් නොවන බවත්, විශේෂයෙන් ම ශීත ඍතුවෙන් අවසන් වීමත් සමඟ සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් සිදුවන බවත් ඔවුහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය සති කිහිපයේදී සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමට හේතු සංචාරක කාල සීමාවල වෙනස් වීමක් බව කර්මාන්තයේ ඇතැම් පිරිස් පවසති.

සංචාරකයන්ගේ පැමිණීම්වල අඩුවක් ඇතැයි නිලධාරීන් ප්‍රකාශ කළ ද එම අඩුවට විශේෂයෙන් හේතු වී ඇත්තේ ගල්ෆ් ඇති වී තිබෙන යුද්ධය නොවන බවත්, එසේ අඩු වී ඇත්තේ මෙම කාල සීමාව මෙරට සංචාරකයන් පැමිණෙන කාල සීමාවක් නොවීම බවත් ඇතැම් හෝටල් හිමිකරුවෝ කියති.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඉකුත් දා ඉදිරිපත් කළ දත්තවලට අනුව මැද පෙරදිගින් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 25ත් 30ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙන අතර කෙසේ නමුත් මෙම අඩුවීමට හේතුව මැද පෙරදිග හෙවත් බටහිර ආසියාවේ පවතින යුද්ධය නොවන බව සංචාරක කර්මාන්තයේ පිරිස් පවසති.

මෙම කාලසීමාව මෙරට සංචාරක කර්මාන්තයේ සාමාන්‍යයෙන් සංචාරකයන් පැමිණෙන කාලසීමාවක් නොවන බවත්, විශේෂයෙන් ම ශීත ඍතුවෙන් අවසන් වීමත් සමඟ සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් සිදුවන බවත් ඔවුහු පවසති.

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...