The Leader News
BREAKING
Top Ad
පුවත්

යාපනයේ කථිකාචාර්යවරිය ඝාතනය : දුව සහ බෑනා අත්අඩංගුවට !

T

The Leader Desk

March 22, 2026 • 6:32 AM

යාපනයේ කථිකාචාර්යවරිය ඝාතනය : දුව සහ බෑනා අත්අඩංගුවට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙසේ අත්අඩංගුවට ගෙන චුන්ඩුක්කුලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 සහ 22 හැවිරිදි යුවලකි.
  • අත්අඩංගුවට ගත් සැකකරු රියදුරු රැකියාවේ නිරත වන පුද්ගලයෙකු වන අතර ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියගේ දියණිය සමඟ විවාහ වීමෙන් අනතුරුව නිතර ආරවුල් ඇතිව තිබූ බව පොලිසිය කියයි අනතුරුව දියණිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියගේ යාපනය චුන්ඩුක්කුලි ප්‍රදේශයේ නිවසට පැමිණ පදිංචිව සිට ඇත.
  • පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු සහ සැකකාරිය පොලිසිය හමුවේ පවසා ඇත්තේ ‌ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතයට ප්‍රශ්න ආරවුල් ඇති කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවය.
  • යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන ගේ උපදෙස් පරිදි යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙසේ අත්අඩංගුවට ගෙන චුන්ඩුක්කුලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 සහ 22 හැවිරිදි යුවලකි.

අත්අඩංගුවට ගත් සැකකරු රියදුරු රැකියාවේ නිරත වන පුද්ගලයෙකු වන අතර ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියගේ දියණිය සමඟ විවාහ වීමෙන් අනතුරුව නිතර ආරවුල් ඇතිව තිබූ බව පොලිසිය කියයි

අනතුරුව දියණිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියගේ යාපනය චුන්ඩුක්කුලි ප්‍රදේශයේ නිවසට පැමිණ පදිංචිව සිට ඇත.

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියගේ පුත්‍රයාද කථිකාචාර්යවරයකු වන අතර තම මව සහ නැගණිය අතුරුදන් වී ඇති බවට ඉකුත් (19) දා යාපනයේ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර තිබුණි.

කෙසේ වෙතත් සැකකරු සහ සැකකාරිය නිලා වේලි ප්‍රදේශයේ කුලී නිවසක සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු සහ සැකකාරිය පොලිසිය හමුවේ පවසා ඇත්තේ ‌ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතයට ප්‍රශ්න ආරවුල් ඇති කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලිසිය කීවේය.

යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන ගේ උපදෙස් පරිදි යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

(lankadeepa | ගයාන් සූරිය ආරච්චි)


whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...