The Leader News
BREAKING
Top Ad
පුවත්

'රාජපක්ෂලාට වඩා ප්‍රශ්න රටේ දැන් තිබෙනවා' - නාමල් රාජපක්ෂ

T

The Leader Desk

March 22, 2026 • 3:41 PM

 'රාජපක්ෂලාට වඩා ප්‍රශ්න රටේ දැන් තිබෙනවා' - නාමල් රාජපක්ෂ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
  • යුද්ධය අවසන් කිරීමට තීරණය කළ අවස්ථාවේදීම එහි ප්‍රතිවිපාක පරම්පරා කිහිපයකට බලපාන බව තම පියා එදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා කීවේය.
  • එම නිසා කිසිදු ප්‍රතිචාරයකට භයවී පසුබැසීමක් හෝ පසුතැවීමක් තමන්ට නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
  • ජනාධිපතිවරයා ඇමෙරිකානු යුද යානයක් ප්‍රතික්ෂේප කළේ නම් එය ප්‍රශස්ත තීරණයක් විය හැකි බවත් ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.


යුද්ධය අවසන් කිරීමට තීරණය කළ අවස්ථාවේදීම එහි ප්‍රතිවිපාක පරම්පරා කිහිපයකට බලපාන බව තම පියා එදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා කීවේය.

එම නිසා කිසිදු ප්‍රතිචාරයකට භයවී පසුබැසීමක් හෝ පසුතැවීමක් තමන්ට නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ඇමෙරිකානු යුද යානයක් ප්‍රතික්ෂේප කළේ නම් එය ප්‍රශස්ත තීරණයක් විය හැකි බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, එම ප්‍රකාශයේ සත්‍යතාව තහවුරු කරගැනීමට තවත් කෙටි කාලයක් බලා සිටිය යුතු බවද ඔහු කියා සිටියේය.

වරාය නගරය හා මත්තල ගුවන් තොටුපළ වැනි සංවර්ධන ව්‍යාපෘතිවලින් පල නෙලාගැනීමට ජාතික ජනබලවේග ආණ්ඩුව⁣ කාලීන අවස්ථාවක් උදා වී ඇතැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...