The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලාංකික සෙබලකුට යුක්‍රේන ජනාධිපතිගෙන් සම්මානයක්!

T

The Leader Desk

March 24, 2026 • 6:57 AM

ශ්‍රී ලාංකික සෙබලකුට යුක්‍රේන ජනාධිපතිගෙන් සම්මානයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා ලහිරු කාවින්ද හතුරුසිංහට මේ සම්මානය ලැබිල තියෙන්නේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ගෙන්.
  • රුසියානු හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකිකයින් 275ක් වත් මිය ගිහින් කියල පසුගිය සතියක මම අනාවරණය කළා.
  • ආරක්ෂක හේතු මත සම්මාන දෙන අවස්ථාවේ ඡායාරූප ගත්තේ නැහැ කියල ලහිරු මාත් එක්ක කිවුව.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගියදා ලහිරු කාවින්ද හතුරුසිංහට මේ සම්මානය ලැබිල තියෙන්නේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ගෙන්.

ආරක්ෂක හේතු මත සම්මාන දෙන අවස්ථාවේ ඡායාරූප ගත්තේ නැහැ කියල ලහිරු මාත් එක්ක කිවුව.

යුක්‍රේනයේ විදේශීය හමුදා සෙබළුන් පමණක් ඉන්න හමුදා ඛණ්ඩයකට සම්බන්ධ වෙලා වසර ගණනාවකට පස්සේ ලහිරු දැන් යුක්‍රේන සහ විදේශීය සෙබළුන් ඉන්න අනු ඛණ්ඩයක අණදෙන නිලධාරියෙක්.

ඔබ දන්නවා රුසියාව සහ යුක්‍රේනය අතර සටනට සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් ගැන "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව ඔස්සේ වරින්වර මම ඔබට තොරතුරු ඉදිරිපත් කළා. රුසියානු හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකිකයින් 275ක් වත් මිය ගිහින් කියල පසුගිය සතියක මම අනාවරණය කළා. ඒ වගේම යුක්‍රේනයේ ඉන්න යුද සිරකරුවෙක් එක්කත් විශේෂ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන ආව.

ලහිරු කාවින්ද හතුරුසිංහ සහ යුක්‍රේනයේ සටන් වදින බෙල්ජියානු සෙබලෙක් සමග මින් මොහොතකට පෙර පැවැත්වූ සාකච්ඡාව මතු පළවේ.

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...