* ජර්මනිය මුලින් ම හදිසි බලශක්ති අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ අතර, පිලිපීනය ද එම ක්‍රියාමාර්ගය අනගමනය කර ඇත.
* ඕස්ට්‍රේලියාව ගෙවී ගිය සති තුන තුළ දී අවස්ථා කිහිපයක දීම මිල ඉහළ දමා, ඉන්ධන සඳහා වූ බදු සහන කප්පාදු කර තිබේ.
* ඉන්දියාවේ ඉන්ධන හිඟයක් ඇතිවීම පිළිබඳව ජනතාව නොසන්සුන් වී සිටින අතර, රජයට පාලනය කළ නොහැකි තරම් දිග පෝලිම් පවතින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
* චිලී රාජ්‍ය එරට ඉතිහාසයේ විශාලතම මිල ඉහළ දැමීම සිදු කරමින් ඉල්ලුම පාලනය කිරීමට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගෙන තිබේ.
* බංගලාදේශයේ දිගු පෝලිම් ඇති අතර, මෙම මාසය තුළ දෙවැනි වරට ද මිල ගණන් ඉහළ දමා ඇත.
| lankatruth





