ඒ පිළිබඳව AirlineRatings වෙබ් අඩවිය (airlineratings.com) සිය වෙබ් අඩවිය ඔස්සේ යාවත්කාලීන කර ඇත.
ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ පවතින අතිශය අස්ථාවරත්වය මෙයට හේතුව බව වාර්තා වේ.
එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය ඕස්ට්‍රේලියාව කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන ලෝකයේ ගුවන්සේවා ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානම ආයතනයයි.






