The Leader News
BREAKING
වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●
Top Ad
පුවත්

විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

T

The Leader Desk

April 13, 2026 • 6:03 AM

විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නැවක් දිවයිනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පැවසුවේ, දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවය.
  • ඊයේ (12) පස්වරුවේ අදාළ නෞකාව දිවයිනට පැමිණ ඇති අතර එහි අඩංගු දැවි තෙල් මේ වන විට කොළොන්නාව තෙල් ගබඩාවට සම්ප්‍රේෂණය කිරීමද ආරම්භ කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පැවසුවේ, දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවය.

ඊයේ (12) පස්වරුවේ අදාළ නෞකාව දිවයිනට පැමිණ ඇති අතර එහි අඩංගු දැවි තෙල් මේ වන විට කොළොන්නාව තෙල් ගබඩාවට සම්ප්‍රේෂණය කිරීමද ආරම්භ කර තිබේ.
qruyuiq3rtu

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...