The Leader News
BREAKING
වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහය දෙන්න සූදානම් - ශ්‍රී ලංකාවේ චීන තානාපති

T

The Leader Desk

April 13, 2026 • 8:55 AM

 ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහය දෙන්න සූදානම් - ශ්‍රී ලංකාවේ චීන තානාපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අකුරණ බානාගල චීන භාෂා මධ්‍යස්ථානය විවෘත කිරීම ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සිදු කෙරින.
  • එම අවස්ථාවට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
  • මේ අතර, එහිදී ප්‍රදේශයේ ජනතාව සඳහා රුපියල් ලක්ෂ 20ක වටිනාකමින් යුත් වියළි ආහාර බෙදා දීමද මෙහිදී සිදුවූ අතර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.
  • එහදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග්, "ඔබ හැමෝම දන්නවා චීනය සහ ශ්‍රී ලංකාව වසර 2000ක පටන් සමීප සබඳතා පවත්වන කල්‍යාණ මිත්‍ර රටවල් දෙකක්.
අකුරු ප්‍රමාණය (Font Size):


අකුරණ බානාගල චීන භාෂා මධ්‍යස්ථානය විවෘත කිරීම ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සිදු කෙරින.

එම අවස්ථාවට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා චීන බෞද්ධ සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මානාගල පුරාණ විහාරාධිපති පූජ්‍ය පරණගම ඥාණවිමල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ අනුග්‍රයෙන් අකුරණ බානාගල චීන භාෂා මධ්‍යස්ථානය විවෘත විය.

මේ අතර, එහිදී ප්‍රදේශයේ ජනතාව සඳහා රුපියල් ලක්ෂ 20ක වටිනාකමින් යුත් වියළි ආහාර බෙදා දීමද මෙහිදී සිදුවූ අතර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

එහදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග්,

"ඔබ හැමෝම දන්නවා චීනය සහ ශ්‍රී ලංකාව වසර 2000ක පටන් සමීප සබඳතා පවත්වන කල්‍යාණ මිත්‍ර රටවල් දෙකක්. ලාංකිකයින් මුහුණදෙන ඕනෑම දුෂ්කරතාවයකදී චීනය මුලින්ම ඉදිරිපත්වෙලා ඒ තත්ත්වයෙන් ගොඩ එන්න උදවු කරනවා. වත්මන් යුදමය තත්ත්වයත් එක්ක ලාංකිකයින්ට ඉන්ධන හිඟයක් ඇතිවුණත් විශ්වාසයි චීනය තමයි මුලින්ම ඉන්ධන විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කරන්න ඉදිරිපත් වුණ රට. දිට්වා කුණාටු සමයේදීත් විනාශ වූ පාලම් වැනි දෑ ඉදිකිරීම් සිදුකරලා චීනය සහයෝගය ලබාදුන්නා. ඒ වගේම චීනය බලාපොරොත්තු වෙනවා ලාංකිකයින්ට නිරන්තරයෙන් උදව් උපකාර කරන්න."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...