The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●
Top Ad
පුවත්

ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහයෝ දැයෙන් සමු ගනිති

T

The Leader Desk

April 15, 2026 • 12:20 PM

ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහයෝ දැයෙන් සමු ගනිති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ වරයකු සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වරයකු වූ ඒ මහතා ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් වරයා ද වෙයි.
  • මිය යන විට අසූ හය හැවිරිදිව පසු වූ ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මහතා නැසී ගිය කෙටි කතාකාරියක හා කිවිඳියක වන චන්ද්‍රලතා ලක්දුසිංහ මහත්මිය ගේ ආදරණීය සැමියා වන අතර සුභාෂිනී සහ මධුභාෂිනී යන විද්වත් දියණි වරුන් ගේ ආදරණීය පියාණන් ද වේ.
  • ඒ මහතාගේ දේහය මේ වන විට වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතේ නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු හෙට (16) ප.ව 4.00ට නිට්ටඹුව මල්වත්ත ආදහනාගාරයේ දී සිදු කිරීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ වරයකු සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වරයකු වූ ඒ මහතා ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් වරයා ද වෙයි.

මිය යන විට අසූ හය හැවිරිදිව පසු වූ ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මහතා නැසී ගිය කෙටි කතාකාරියක හා කිවිඳියක වන චන්ද්‍රලතා ලක්දුසිංහ මහත්මිය ගේ ආදරණීය සැමියා වන අතර සුභාෂිනී සහ මධුභාෂිනී යන විද්වත් දියණි වරුන් ගේ ආදරණීය පියාණන් ද වේ.

ඒ මහතාගේ දේහය මේ වන විට වේයන්ගොඩ බණ්ඩාරනායක මාවතේ නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු හෙට (16) ප.ව 4.00ට නිට්ටඹුව මල්වත්ත ආදහනාගාරයේ දී සිදු කිරීමට නියමිත ය.

| vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...