The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●
Top Ad
පුවත්

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ඉන්දියාවේ දී අත්අඩංගුවට

T

The Leader Desk

April 15, 2026 • 2:49 PM

 කරන්දෙණිය සුද්දාගේ මස්සිනා ඉන්දියාවේ දී අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සනත් ද සිල්වා නොහොත් රාජු නැමැත්තා ඉන්දියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
  • සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒම සඳහා පොලිසිය ඉන්දියානු රජය සමඟ සාකච්ඡා පවත්වන බවද එම උසස් නිලධාරියා කීය.
  • සනත් ද සිල්වා නොහොත් රාජු නැමැත්තාගේ මීටියාගොඩ ප්‍රදේශයේ නිවසේ සැඟවී සිට මනුෂ්‍ය ඝාතනයක් සැලසුම් කළ බව කියන සැකකරුවෝ හතර දෙනෙක් ද ඉකුත් දා ඇල්පිටිය කොට්ඨාශය අපරාධ විමර්ශන කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

සනත් ද සිල්වා නොහොත් රාජු නැමැත්තා ඉන්දියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒම සඳහා පොලිසිය ඉන්දියානු රජය සමඟ සාකච්ඡා පවත්වන බවද එම උසස් නිලධාරියා කීය.

සනත් ද සිල්වා නොහොත් රාජු නැමැත්තාගේ මීටියාගොඩ ප්‍රදේශයේ නිවසේ සැඟවී සිට මනුෂ්‍ය ඝාතනයක් සැලසුම් කළ බව කියන සැකකරුවෝ හතර දෙනෙක් ද ඉකුත් දා ඇල්පිටිය කොට්ඨාශය අපරාධ විමර්ශන කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

(lankadeepa | ගයාන් සූරිය ආරච්චි)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...