The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●
Top Ad
පුවත්

ලංකා ගල් අඟුරු සමාගමේ මුද්‍රා තැබූ කාර්යාලය යලි විවෘත කෙරේ!

T

The Leader Desk

April 16, 2026 • 3:14 AM

ලංකා ගල් අඟුරු සමාගමේ මුද්‍රා තැබූ කාර්යාලය යලි විවෘත කෙරේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව අවශ්‍ය ලිපිගොනු ලබා ගැනීම ඊයේ දිනයේ සිදුකර ඇත.
  • එම කටයුතුවලින් පසු සමාගමේ දෛනික රාජකාරී සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
  • මේ වන විට විමර්ශනයට අදාළව අවශ්‍ය සෝදිසි කිරීම් සහ ලිපිගොනු විශ්ලේෂණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
  • මේ සම්බන්ධයෙන් කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ, ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරික උවිඳු කුරුකුලසූරිය ඊයේ (15) සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනක් මතු පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව අවශ්‍ය ලිපිගොනු ලබා ගැනීම ඊයේ දිනයේ සිදුකර ඇත.

එම කටයුතුවලින් පසු සමාගමේ දෛනික රාජකාරී සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

2009 වසරේ සිට මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ආරම්භ කර ඇති පරික්ෂණයක මූලික පියවර ලෙස පසුගිය 11 දා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කාර්යාලයට මුද්‍රා තබනු ලැබීය.

මේ වන විට විමර්ශනයට අදාළව අවශ්‍ය සෝදිසි කිරීම් සහ ලිපිගොනු විශ්ලේෂණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ, ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරික උවිඳු කුරුකුලසූරිය ඊයේ (15) සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු සටහනක් මතු පළවේ.

Screenshot 2026 04 16 083759

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...