The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●
Top Ad
පුවත්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

T

The Leader Desk

April 16, 2026 • 11:30 AM

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම තීරණයට හේතු වී ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමකි.
  • පද්ධතිය යථාවත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික කාර්යයන් මේ වනවිටත් ආරම්භ කර ඇති බවත්, එම කටයුතු නිම වන තෙක් එක්දින සේවාව ඇතුළු සියලුම සේවාවන් තාවකාලිකව නවතා ඇති බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
  • ඒ අනුව, හෙට දිනයේ සේවා ලබා ගැනීමට පැමිණීමට සැලසුම් කර සිටි මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළ කර සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම තීරණයට හේතු වී ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමකි.

පද්ධතිය යථාවත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික කාර්යයන් මේ වනවිටත් ආරම්භ කර ඇති බවත්, එම කටයුතු නිම වන තෙක් එක්දින සේවාව ඇතුළු සියලුම සේවාවන් තාවකාලිකව නවතා ඇති බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව, හෙට දිනයේ සේවා ලබා ගැනීමට පැමිණීමට සැලසුම් කර සිටි මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළ කර සිටියි.

 WhatsApp Image 2026 04 16 at 16.57.49

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...