The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●
Top Ad
පුවත්

බොරතෙල් නෞකාවක් හෙට දිවයිනට

T

The Leader Desk

April 16, 2026 • 3:21 PM

බොරතෙල් නෞකාවක් හෙට දිවයිනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.
  • එහි කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පැවසුවේ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් මෙරටට රැගෙන එන බවය.
  • එමෙන්ම තවත් නෞකාවක් මෙමස අග වන විට ලංකාවට පැමිනීමට නියමිත බවද ඔහු පැවසීය.
  • "යුද තත්ත්වයෙන් පස්සේ ලංකාට එන බොර තෙල් නෞකාව ලංකාවට ලඟා වෙනවා මෙට්‍රික් ටොන් 97,500ක් සමඟ.
අකුරු ප්‍රමාණය (Font Size):

නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පැවසුවේ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් මෙරටට රැගෙන එන බවය.

එමෙන්ම තවත් නෞකාවක් මෙමස අග වන විට ලංකාවට පැමිනීමට නියමිත බවද ඔහු පැවසීය.

"යුද තත්ත්වයෙන් පස්සේ ලංකාට එන බොර තෙල් නෞකාව ලංකාවට ලඟා වෙනවා මෙට්‍රික් ටොන් 97,500ක් සමඟ. ඒ වගේම තවත් නෞකාවක් මෙමස අග එන්න නියමිව තිබෙනවා. එවගේම අමෙරිකාවේ සිට එන WTI නෞකාව, නැව්ගත කරමින් තිබෙනවා. අද දිනයේදී වගේ යාත්‍රා කිරීමට පටන්ගනියි ලංකාව බලා. ඒ අනුව මෙතෙක් කල් ලංකා ඛනිජතෙල් සංස්ථාවට ගැටලුවක්ව තිබූ බොර තෙල් සැපයුම තහවුරු කර ගැනීම ප්‍රශ්නයත් මේ වන විට අවසන් වෙලා තියෙනවා."

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...