කරනු ලබන මහජනතාව නොමග යවන සුළු ප්‍රකාශයන්ට රැවටෙන්නට එපා යැයි ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.
පෙර සඳහන් කළ පරිදි මුදල් අච්චු ගැසීම, මුදල් සැපයුම සහ විනිමය අනුපාත තීරණය කිරීම යනු ඒ පිළිබඳ විශේෂ තාක්ෂණික දැනුමකින් විග්‍රහ කළ යුතු කරුණු වෙයි.
එවැනි කරුණු සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමක් නොමැති පාර්ශවයන් මේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ මහජනතාව නොමග යවන සුළු ප්‍රකාශයන් සිදු කරමින් සිටී.
එවැනි දේට නොරැවටෙන ලෙස මහ බැංකුව අවධාරණය කරයි.
(සටහන | ජේ.මුණසිංහ)