මාතලේ දිස්ත්‍රික්කය තුළ වගා හානි සිදුකරන පිරිමි රිලවුන්ට වන්ද්‍යාකරණ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
මන්ත්‍රීවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවය.

"මාතලේ දිස්ත්‍රික්කයේ රිලවුන් ගහණය වැඩිවීමත් සමග මෙම ප්‍රදේශයේ ඇති වෙලා තියෙන කෘෂිකර්මික ගැටලුවක් විදියට සාකච්ඡා කළා මෙතැනදී ලංකාවේ ක්‍රියාත්මක කරන පළමු පිරිමි රිලවුන් වන්ද්‍යාකරණ ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදුකිරීමට මුදල් වෙන් කරලා තියෙනවා. " මන්ත්‍රීවරයා පැවසිය. 

(adaderana.lk

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්