දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු වැඩසටහන් කටයුතු සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාගැනීම

ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් හා මහජන ආරක්ෂක ඇමැතිවරයා සාකච්ඡා කර තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jah) සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී පැවති විශේෂ හමුවකදී ය.

දෙරට අතර පවතින සුහදත්වය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිතුරු රටක් ලෙස සෑම විටම කටයුතු කරන බව ඉන්දියානු මහකොමසාරිස්වරයා මෙම සාකච්ඡාවේදී තවදුරටත් පවසා ඇත.


(චතුරංග මේදිස්)



image1

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image