ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ සෙනසුරාදා (05) දිනයේදී ව්‍යවස්ථානුකූලව පවත්වන බව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇත.


දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනපතිවරයා මේ බව කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි.

එසේම ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරනු ලැබූ සිය දේශපාලන කැබිනට්ටුවට ද එය දැනුම් දී ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

(adaderana.lk)

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image