ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු ඒ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

ඔහු තවදුරටත් පැවසුවේ ඉදිරියේදී මුලින් එන්නේ මහ මැතිවරණයක් ද ? ජනාධිපතිවරණයක් ද?  කියලා ඔවුන් ට තීරණය කළ නොහැකි බවත් එය තීරණය කළ යුත්තේ රජය හෝ මැතිවරණ කොමිසම බවත් ය.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බව අලුත්ගමගේ පැවසීය. 

  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image