ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් අප්‍රේල් 04 දා නිකුත් කර තිබෙන

වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.


සබැඳි පුවත් :

මෛත්‍රිපාල සිරිසේන: ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණය දුන් වාරණ නියෝගය කුමක් ද?


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image