ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත

ඉදිකිරීම් භාණ්ඩ හිතු හිතු මිල ගණන් වලට විකිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඉදිකිරීම් භාණ්ඩවල අධික මිල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සියයට අනුවකින් පමණ කඩා වැටී ඇතැයි වාර්තාවේ.

ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුක්තව සිටි 2,0000කට වැඩි පිරිසක් විදේශගතව සිටිති.


(lankadeepa.lk -සුජිත්  හේවාජුලිගේ) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image