මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි අගනුවර බෝපාල් හි කරුණා බුද්ධ විහාරස්ථ දායක සභාවේ බෞද්ධයන්ගේ

හා මධ්‍ය ප්‍රදේශ් හි විසිරී සිටින බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් සාංචි චේතියගිරි විහාරය මෙහෙයවීමෙන් ප්‍රථම වරට (මැයි 25) අති උත්කර්ෂවත් පෙරහරක් ද දන්සැල් සමූහයක් ද සාංචි නගරය සහ චේතියගිරි විහාරය කේන්ද්‍ර කරගෙන පවත්වනු ලැබීය.

එදින පස්වරුවේ සාංචි බෞද්ධ විශ්ව විද්‍යාල භූමියේ රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ පරිශ්‍රයේ බෝධිපූජා පින්කමක් සහ සවස ගිලන්පස බුද්ධ පූජා පැවැත් පැවැත් වූ බව සාංචි චේතියගිරි විහාරවාසී උඩුගම තපස්සී හිමියෝ පැවසූහ.

මේ එම පින්කමේ අවස්ථා කිහිපයකි.

jkdr84gf

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්