ස්වීඩන්, ස්ටොක්හෝම් අගනුවර තපෝවනාරාමය මගින් සංවිධානය කරන ලද ස්වීඩන් වෙසක් කලාපය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මැයි 26

ඉරිදා දවල් 01 සිට සවස 06 දක්වා ආල්බි සෙන්ට්‍රම් හීදී පවත්වන ලදි.

විහාරාධිපති වටපාන පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පූජ්‍ය කදන්ගමුවේ ඉන්ද්‍රරතන හිමියන්ගේ සංවිධානයෙන්, ලලිතකලා වේදී ඉන්ද්‍රජිත් වෑවලගේ ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් සහ හිමාල් ප්‍රනාන්දු ගේ භක්ති ගීත සංවිධානක දායකත්වයෙන් මෙම වෙසක් කලාපය අති උත්කර්ශවත් ලෙස පැවැත්විණ.

ස්වීඩන් ඉතිහාසයේ විශාලතම පිරිසක් සහභාගි වූ බෞද්ධ වැඩසටහනක් ලෙස මෙම උත්සවය ඉතිහාස ගතවේ.

මෙම උත්සවය වෙනුවෙන් සමරු ප්‍රකාශයක් ද නිකුත්කර තිබිණ. එම සමරු ප්‍රකාශය මෙතනින්.

 

yoka 2024.06.01

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්