ජාතික ජන බලවේගය පිහිටුවමින් යන සංවිධාන අතරට එක්කර ගන්නා නවතම සංවිධානය ලෙස “මාලිමාවේ විශ්‍රාමික පොලිස් සාමුහිකය“

සංවිධානයේ ජාතික සමුළුව අද (09) පෙරවරු 10ට මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

මෙම සමුළුව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙන් ම, විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්පති රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

එමෙන්ම, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ මාර්ක්, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩී. ගජසිංහ සහ විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරී දුල්ෂාන් නාගහවත්ත යන ප්‍රධානීන්ද මූලිකත්වය ගෙන සහභාගී වේ.

447964881 1155140998944364 4541718334498426412 n

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image