මව්බිම ජනතා පක්ෂයේ නායක හා සර්ව ජනබලය සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ දිලිත් ජයවීර මේ දිනවල ඕස්ට්‍රේලියාවේ

සංචාරයක නිරතව සිටින අතර ඔහු හෙට (ජුනි 10) මෙල්බන් හි මොනෑෂ් විශ්ව විද්‍යාලයේදී (Monash University) ශ්‍රී ලාංකීය ප්‍රජාව හමුවේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.

නීතිඥ දිලිත් ජයවීර ගේ මෙම විශේෂ වැඩසටහනට මේවනවිට මෙල්බන්හි ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර ජනප්‍රිය සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් දියත්ව තිබේ.

 

dilith aus

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image