ජනාධිපති රනිල් වික්‍රමසිංහට තමන් ප්‍රශංසා කරන බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බඳියුදීන් පවසයි.

මන්නාරම දිස්ත්‍රික්කයෙන් සංවර්ධන කටයුතුවලට මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා බව ඔහු කියා සිටියි.

දිස්ත්‍රීක්කයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපතිවරයා ලබාදෙන සහයෝගය ඉහලින්ම අගය කරන බවද ඔහු කියා සිටියි.

මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ඔහු මෙම අදහස් පළ කර ඇත.

(lankacnews.com)


worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්