69 ලක්ෂයේ බලාපොරොත්තු බලගන්වන සර්වජන බලය මහා ජන රැළිය ජුනි 18 වැනිදා ප:ව 02.00ට නුගේගොඩ එළිමහන් වේදිකාවේදී පැවැත්වේ.


සර්වජන බලය එකමුතුවට අයත් දේශපාලන පක්ශ සහ සංවිධාන 07 සහ තවත් දේශපාලන බලවේග රැසක් එකම වේදීකාවක වාමවාදි දේශප්‍රේමී ජාතිකත්ව කඳවුර නියෝජනය කරමින් ඉදිරි දැවැන්ත දේශපාලන පියවරක් තැබීමට මෙහිදී සූදානම්ව ඇත.

හෙට (18 වනදා) නුගේගොඩ දී පැවැත්වෙන සර්වජන බලය මහා ජන රැලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද පැවති අතර එහිදී දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, චන්න ජයසුමන, වීරසුමන වීරසිංහ, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග යන සර්වජන බලය විධායක සභිකයින් මෙසේ අදහස් දැක්විය. 

IMG 20240617 WA0053 sarwa 1

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්