The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉම්තියාස් බාකිර් මාකර් විසින් රචිත 'මා අකමැතිව සිටි ජේ.ආර්' කෘතිය එළිදැක්වීම 30 වැනිදා

T

The Leader Desk

March 27, 2026 • 4:09 AM

ඉම්තියාස් බාකිර් මාකර් විසින් රචිත 'මා අකමැතිව සිටි ජේ.ආර්' කෘතිය එළිදැක්වීම 30 වැනිදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණය කර ඇති මෙම කෘතිය පිළිබඳව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් එදින විචාර ඉදිරිපත් කරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණය කර ඇති මෙම කෘතිය පිළිබඳව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් එදින විචාර ඉදිරිපත් කරනු ඇත.

ඒ අනුව සිංහල සංස්කරණය පිළිබඳව විචාරය ආසියානු කලාපීය මාධ්‍ය සහයෝගීතාවයේ කලාප උපදේශක ආචාර්ය රංග කලන්සූරිය, දෙමළ සංස්කරණය පිළිබඳ විචාරය එක්සත් රාජධානියේ ඉස්ලාමීය පදනමේ සභාපති ආචාර්ය අර්.මුස්තාෆා, ඉංග්‍රීසි සංස්කරණය පිළිබඳ විචාරය දේශපාලන ක්‍රියාකාරී රෙහාන් ජයවික්‍රම  විසින් සිදු කිරීමට නියමිතව තිබේ.

 

image 5e9ad9832b
Screenshot 2026 03 27 094052

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...