ඊයේ (මැයි 23) නව සද දැකීමත් සමගම, මාසක කාලයක් සිදුකරනු ලැබූ රාමසාන් උපවාස සමය අවසන් කර ශ්‍රී ලාංකීය  මුස්ලිම්වරුන් අද (24)

නිවෙස් තුලට වී රාමසාන් උත්සවය සමරනු ලැබූහ.

ලෝකය පුරා ව්‍යාප්තව පවතින කොවිඩ්  - 19 වසංගතය පාලනය කිරීම සඳහා නිවෙස්වල සිට රාමසාන් උත්සවය සමරන ලෙස රජය මෙන්ම සෞඛ්‍ය අංශ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටි අතර මුස්ලිම් ජනතාව ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව නිවෙස්වල රැඳී සිටිමින් එය ඉටුකරන ආකාරය දැකගන්නට ලැබුණි.

මුස්ලිම් ජනතාව පල්ලි වලට නොපැමිණීම හේතුවෙන් පාලු ස්වභාවයක් ගෙන තිබූ අතර පල්ලිවල රැඳී සිටිමින් එම පල්ලි පාලනය කරන පිරිස පමණක් යාච්ඤා කරමින් එම චාරිත්‍ර පල්ලි තුළදීම ඉටුකරනු ලැබීය.

 

මෙවර රාමසාන් කාලය මූස්ලිම් වරුන්ට පමණක් නොව ලෝකයමට ප්‍රීතිමත් කාලයක් නොවිය.  ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට කෝවිඩ් -19 වෛරසයට අමතරව සිංහල අන්තවාදීන්ගේ වෛරී තර්ජනයන්ට ද මුහුණ දීමට සිදුවිය.

ලංකාවේ මුස්ලිම්වරුන්ට ආණ්ඩුවේ තීරණ නිසා අතිරේක තර්ජනයක මුහණ දීමට සිදුවූ බව 'අල් ජසීරා' වාර්තා කර තිබුනේ මෙසේය.

Sri Lanka: Muslims face extra threat as coronavirus stirs hate

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්