සිය මන්ත්‍රීවරුන් කොරෝනා එන්නත ලබා ගන්නේ, රටේ සියලු ජනතාවට එන්නත ලබා දී
සම්පූර්ණ කරන විටදී බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
 
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මේ බව පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කරමිනි.
 
”225 දෙනාට විතරක් දෙන වෙලාවට අපි එන්න සූදානම් නැහැ. ජනතාවගේ අවශ්‍යතාව ඉෂ්ට කරලා ඉන්න, එතකොට අපි ඒකට එන්නම්”
 
සෞඛ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සහ ගුරුවර ගුරුවරියන් ඇතුළු ජනතාව සමග ගැටෙන පිරිස් සිටියදී රෝගයේ ප්‍රධාන ගොදුර බවට පත්ව ඇත්තේ, මන්ත්‍රීවරු 225 දෙනා දැයි, ජවිපෙ වැඩිදුරටත් ප්‍රශ්න කර සිටී.
 
මේ සම්බන්ධයෙන් විජිත හේරත් කුරුණෑගලදී කළ ප්‍රකාශය පහතින්…
 

 
 
 
බය නැහැ කියපු මන්ත්‍රී සාදු හොරෙන්ම විද ගෙන ?
 
 
 මේ අතර තමන්වහන්සේ කොරෝනවට බිය නැති බවත් කොරෝනා මර්ධන එන්නත නොගහන බවත් ප්‍රසිද්ධියේ පැවසු පුජ්‍ය අතුරලියේ රතන මන්ත්‍රී හිමියන්, පසුදා එම එන්තත ලබාගෙන එන ආකාරය  ආකාරය මාධ්‍යවේදීන්ගේ කැමරාවට හසුව තිබුනේ මෙසේය. 
 

 

 


 

 

 

 

ජිනා මැඩම් පොලීසියේ ඇස් පාදයි - SEX WORKERSලට නීතියෙන් තහනමක් නෑ

 

කිංබානට්තුමා ජනාධිපතිතුමා හම්බවෙන්න ගිහින් 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්